SUDU PAATA GAUME

හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
ආ හ ආ හ ආ....
ල ල ලා ලා ල
ලා ලා ල ලා....
Present by teshan

සුදු පාට ගවුමේ...ආදරය
බැදුනේ...නුඹ ලස්සනයි නංගියේ...
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ....
දෙන්න මට ආදරේ..
දෙන්න මගෙ ජීවිතේ...
නුඹ මගෙ තමයි පැංචියේ...
ආ...ආ..ආ..ආ...
මා ආදරෙයි නංගියේ...

Lyrics By TESHAN DILUKA

කිසි දිනක මා සිතේ නැවතුනු නැතී...
නුඹම පමණක් ඇවිත් නැවතුනු හැටී...
ආදරය මා සිතේ දලුලන හැටී..
නුඹට මම ජීවිතෙත් පුදමී සිතී..
සිත ඔබගෙ ලගමයි..
නවතන්න බෑමයි...
මා අසරණයි ..පැංචියේ..
ආදරය පුදුමයි
මට නම් නොතේරෙයි..
මා ආදරෙයි නංගියේ..

සුදු පාට ගවුමේ...ආදරය
බැදුනේ...නුඹ ලස්සනයි නංගියේ...
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ....
දෙන්න මට ආදරේ..
දෙන්න මගෙ ජීවිතේ...
නුඹ මගෙ තමයි පැංචියේ...
ආ...ආ..ආ..ආ...
මා ආදරෙයි නංගියේ...

Upload by TESHAN


සුදුම සුදු පාටින් නුඹ එන හැටී...
හුරතලය පෙන්නා හිනැහෙන ගතී..
මුලු සසරෙ නුඹ පතා එනවයි සිතී...
හැමදාම මා සිත හඩවන හැටී...
හැගුමන් බොහෝමයි සිත ඇතුලෙ තෙරපෙයි.
පවසන්න බෑ නංගියේ..
ජීවිතය පුදුමයි නුඹ හටම බාරයි...
මා ආදරෙයි නංගියේ....
සුදු පාට ගවුමේ...ආදරය
බැදුනේ...නුඹ ලස්සනයි නංගියේ...
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ....
දෙන්න මට ආදරේ..
දෙන්න මගෙ ජීවිතේ...
නුඹ මගෙ තමයි පැංචියේ...
ආ...ආ..ආ..ආ...
මා ආදරෙයි නංගියේ...


.....See you..... 💟💝💖💓❤️💙❤💕


my pt